Ada Derana – 2017-09-20

ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන මියැදුණු රණවිරුවන්ගේ හා ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ධර්මායතනය වෙත නිරතුරුව පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ විසින් මාතෘ භූමිය වෙනුවෙන් සහ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය වෙනුවෙන් කරන ලද උසස් සේවාවන් පිළිබඳව සිහිපත් කරමින්  ඔවුන්ගේ සහය හා ගෞරව නමස්කාරය උන්වහන්සේට පුද කරයි.  2017-09-20 දින මාතර දිස්ත්‍රික්කයේ මියැදුණු රණවිරුවන්ගේ පවුල්වල හා ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල පිරිසක් ධර්මායතනය වෙත පැමිණි අවස්ථාවක්.

Video courtesy Ada Derana