Ada Derana – 2017-09-20

ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන මියැදුණු රණවිරුවන්ගේ හා ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ධර්මායතනය වෙත නිරතුරුව පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ විසින් මාතෘ භූමිය වෙනුවෙන් සහ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය වෙනුවෙන් කරන ලද උසස් සේවාවන් පිළිබඳව සිහිපත් කරමින්  ඔවුන්ගේ සහය හා ගෞරව නමස්කාරය උන්වහන්සේට පුද කරයි.  2017-09-20 දින මාතර දිස්ත්‍රික්කයේ මියැදුණු රණවිරුවන්ගේ පවුල්වල හා ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල පිරිසක් ධර්මායතනය වෙත පැමිණි අවස්ථාවක්.

Video courtesy Ada Derana

Read More

Hiru News – 2017-09-20

Video courtesy Hiru News

Read More

කලාකරුවන් විසින් 2017-09-08 වන දින ධර්මායතනයේදී පවත්වන ලද විශේෂ පුවත්පත් සාකච්ඡාව

ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්, ගායක ගායිකාවන්, සංගිතඥයින්, චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂකරුවන් මෙන්ම නිෂ්පාදකවරුන් අති විශාල පිරිසක් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේට කරන ලද අපහාසයට විරුද්ධව උන්වහන්සේ බැහැදැකීමට ධර්මායතනය වෙත පැමිණ ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශ කළ අතර, උන්වහන්සේට සහයෝගය දක්වමින් උන්වහන්සේ වෙනුවෙන් පුවත්පත් සාකච්ඡාවක් 2017-09-08 වන දින පවත්වන ලදී.

Read More

Hiru News – 2017-09-18

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දෙසරැස සංවිධානය මගින් ප්‍රකාශයට පත් කරන ලද Unitary State of Sri Lanka & the 13th Amendment නැමති පොත නිකුත් කිරීමේ උත්සවයෙදි පැවැත්වූ කථාවෙන් බිඳක්…

Video courtesy Hiru News

Read More

Derana Aruna – 19-09-2017

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දෙසරැස සංවිධානය මගින් ප්‍රකාශයට පත් කරන ලද Unitary State of Sri Lanka & the 13th Amendment නැමති පොත නිකුත් කිරීමේ උත්සවයෙදි පැවැත්වූ කථාවෙන් බිඳක්…

 Video courtesy derana.lk

Read More